×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කොළඹ ඉඳන් පොලොන්නරුවට කි.මි. පහෙන් පහට ලස්සන වැසිකිලි පද්ධතියක් හදනවා - නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්

Local  •  Published on: 2025-10-03 03:26:35

ජාතික ජන බලවේගයේ පාලනය තුළ කොළඹ සිට පොලොන්නරුව දක්වා සෑම කිලෝමීටර් 4 - 5කට එකක් බැගින් පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.

ඔහු මේ සඳහන් කළේ පොලොන්නරුව කොටලීය පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට පසුගිය 1 වනදා එක්වෙමින්.

“කොළඹ ඉඳලා මෙහාට එනකල් ලස්සන, හොඳට කාටත් යන්න පුළුවන් වැසිකිලි පද්ධතියක් හදන්න අවුරුදු 76ක් තිස්සේ කාටත් බැරිවුණා. තියෙනවා වැසිකිලි, යන්නෙ නෑ කවුරුවත්. නේද ? සෑම කිලෝමීටර් 4 – 5කට ආසන්නව සනීපාරක්ෂක හොඳ වැසිකිලි පද්ධතියක් කොළඹ ඉඳන් මෙහාට එනකල් අපි සෑම තැනකම හදන්න කටයුතු කරනවා. හැම තැනකම හදනවා. පහසුකම් අපි හරිගස්සනවා”