×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අමෙරිකාවේ ගුවන් ගමන් වාර 5,000ක් අවලංගු වෙයි

Foreign  •  Published on: 2025-11-08 09:36:31

අමෙරිකානු වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් අඩු කිරීමට ගුවන් සමාගම්වලට කර තිබූ නියෝගයට අනුව ඊයේ (07) දිනයේ ගුවන් ගමන් වාර 5000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද වී ඇති විදෙස් වාර්තා සඳහන් කළා.

අමෙරිකානු රජය අකර්මන්‍ය වීම හේතුවෙන් ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක කටයුතු 10%කින් අඩු කරන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබුණා.

අමෙරිකානු සෙනට් සභාවේ දී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 38ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ලම අකර්මන්‍යව පවතිනවා.