×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වෙඩි තැබීම් සහමුලින්ම ඉවර කරොත් පොලීසියට කරන්න රාජකාරියක් නෑනේ - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

Local  •  Published on: 2025-11-20 17:24:48

වෙඩි තැබීම් සහ අපරාධ සහමුලින්ම තුරන් කර නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රටේ තැනින් තැන සිදුවන වෙඩි තැබීම් පිළිබඳව මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේදීයි.

ඒවා සම්පුර්ණයෙන් නැවතුණහොත් පොලීසියට සිදු කිරීමට රාජකාරියක් නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.

“ වෙඩි තැබීම් තැනින් තැන සිද්ධ නොවෙන රටක් ලෝකෙ තියනවනම් ඒකත් ලොකු දෙයක්නෙ. අපි සහමුලින් ඉවර කරලා නැහැ තමයි. සහමුලින් ඉවර කලොත් පොලිසියට රාජකාරියක් නැහැනේ.”