×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

BREAKING - අද සහ හෙට අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කරයි

Local  •  Published on: 2025-11-27 01:41:26

අපොස උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිව තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇති බවයි.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.