×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පාර්ලිමේන්තුවත් දින දෙකකට කල් දමයි

Local  •  Published on: 2025-11-27 13:05:01

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අනුව ලබන සඳුදා දිනයේ දී නැවත පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබෙනවා.

අදාළ රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමටයි.

මේ අනුව සඳුදා සහ අඟහරුවාදා දිනයන්වල උදෑසන 9 සිට පස්වරු 6 දක්වා එදිනට නියමිත විවාදය පැවැත්වෙනු ඇති.