×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කලාවැව පාලම උඩ බස් රථයක් නතර වෙයි - මඟීන් බේරා ගැනීමේ මෙහෙයුම් අරඹයි

Local  •  Published on: 2025-11-28 04:28:49

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මඟීන් 70 දෙනෙකු සමඟ බස් රථයක් නරත වී තිබෙනවා.

විනාඩි 90ක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ,

"ඒ කියපු අනුරාධපුර සිද්ධිය නිවැරදියි. ඒ බස් එකට දැනුම්දීලත් තිබුණා යන්න එපා කියලා. ඒ අනුව හිරවෙලා තිබෙනවා. එතන 60ක් ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳව ගන්න බව කිව්වා."