×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මුදා ගැනීමේ මෙහෙයුම්වලට හෙලිකොප්ටර් ලබාදෙන්න ඉන්දියාවේ කැමැත්ත

Local  •  Published on: 2025-11-28 10:21:53

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර තිබෙනවා.

දැනටමත් ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති බව සඳහන්.

අදාළ නවුකවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබාදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින්  විධිමත්ව සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වනවා.