×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරයි

Local  •  Published on: 2025-11-28 14:26:32

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙමඟින් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇති අනෙක් සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අයත් වනවා.

තවද රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත් වනවා.