×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පාර්ලිමේන්තුව අද දහවල් 12.30ට අවසන්

Local  •  Published on: 2025-12-01 05:37:47

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (01) නියමිත වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30 පමණ සම්මත කිරීමට නියමිතයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (01) දින පාර්ලිමේන්තුවේ දී නිවේදනය කර සිටියේ පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9ට දක්වා කල් තැබීමට තීරණය කළ බවයි.