×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සිරපා වන්දනා සමය ඇරඹේ

Local  •  Published on: 2025-12-04 02:01:55

මෙවර සිරපා වන්දනා සමය අදින් (04) ආරම්භ වනවා.

අදින් ආරම්භ වන සිරපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය ක්‍රියාත්මක වනවා.

2025 - 2026 සිරපා වන්දනා වාරය ආරම්භය සනිටුවන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරපා මලුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදු කෙරුණා.

ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර තිබුණා.