×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

Local  •  Published on: 2025-12-04 02:10:01

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේ වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බවයි.

මේ අනුව උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී ඇති බව සඳහන්.