×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට පරිපූරක ඇස්තමේන්තුවක්

Local  •  Published on: 2025-12-04 02:32:00

ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය අද (03) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ හමුවක් ඉදිරිපත් කර තිබුණා.

සභානායක බිමල් රත්නායක මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.