×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ඇරඹේ

Local  •  Published on: 2025-12-07 05:01:23

ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමු උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.