×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක්

Local  •  Published on: 2025-12-10 03:44:29

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළත් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් නායයෑමක් සිදු වුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නැහැ.