×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආපදාවෙන් කඩා වැටුණු ව්‍යවසායකයන් නගාසිටුවීමට සහන ණය යෝජනා ක්‍රමයක්

Local  •  Published on: 2025-12-12 02:26:36

ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබාදීමට නියමිතයි.

ඒ සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 250000කි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 10කි.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක් කාලයක් සඳහා අරමුදල් සැපයීමට නියමිත අතර එහි පොලී අනුපාතය 3%ක අගයක් ගනු ඇති.