×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අළු බඳුන තරඟාවලිය නිසා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ තණ තීරුවට දඩ ලකුණක්

Sports  •  Published on: 2025-12-29 15:34:52

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ හතරවන තරඟය පැවැත්වුණු මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට තණතීරුවට අසතුටුදායක ශ්‍රේණිගත කිරීමක් ලබාදී තිබෙනවා.

තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම ශ්‍රේණිගත කිරීම ලබාදී ඇති බව සඳහන්.

පළමු දින කඩුලු 20ක් සහ දෙවන දිනයේ කඩුලු 16ක් බිඳ වැටෙමින් එංගලන්තයට ජය හිමිකර දෙමින් දින දෙකින් අවසන් වුණා.

ඊට අමතරව කෙටි කාලයකින් තරඟය අවසන් වීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මුල්‍යමය පාඩුවක් ද සිදුවුණා.