×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි  •  චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට  •  සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි  •  ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා - අමාත්‍ය අනිල් ජයන්ත  •  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ

Sports  •  Published on: 2026-01-07 03:31:55

තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය දඹුල්ලේ දී අද (07) ආරම්භ වනවා.

තරඟාවලියේ පළමු තරඟය අද (07) ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලියේ සියලු තරඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරඟාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන දඹුල්ල ක්‍රීඩාංගණයේ දී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) එළිදැක්වූණා.

පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමක් මෙරට විස්සයි විස්ස තරඟාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි.