×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි  •  චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට  •  සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි  •  ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා - අමාත්‍ය අනිල් ජයන්ත  •  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි

බංග්ලාදේශය ක්‍රිකට් කවුන්සිලය වෙත නැවත ලියයි

Sports  •  Published on: 2026-01-10 13:16:48

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට ඇති අවදානම සම්බන්ධව සලකා බලන ලෙස ඉල්ලා එරට ක්‍රිකට් ආයතනය නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුම් දී තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රීඩකයින් තුළ ද මේ වන විට යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි.

සිය ක්‍රිඩකයින්ගේ ආරක්ෂාවට හානිවන අන්දමින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදනම් නොමැති බවද බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල් පවසනවා.